|
1948-1949 |
ඒ.ජී.ඒ.ජයවර්දන මහතා |
|
ඒ.ජී.ඒ.ජයවර්දන මහතා 1948 ඔක්තෝබර් පළමුවෙනි දින සිට 1949 ජනවාරි හතර වෙනි දින දක්වා මාස තුනක කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1951 - 1953 |
කේ.ඒ.එස්.බණ්ඩා මහතා |
|
කේ.ඒ.එස්.බණ්ඩා මහතා 1951 ජනවාරි දෙවෙනි දින සිට 1953 දෙසැම්බර් තිස්වෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1953 - 1954 |
ටී.බී.වන්නිනායක මහතා |
|
ටී.බී.වන්නිනායක මහතා 1953 දෙසැම්බර් තිස්වෙනි දින සිට 1954 මැයි තිස් එක්වෙනි දින දක්වා කාලයක් පාසලේ වැඩබලන විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1954 - 1956 |
එස්.බී.සී.කුසලසේකර මහතා |
|
එස්.බී.සී.කුසලසේකර මහතා -1954 ජූනි තිස් එක්වෙනි දින සිට 1956 ජනවාරි පළමුවෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1956 - 1963 |
ජේ.එම්.ජේ.තිලාරත්න මහතා |
|
ජේ.එම්.ජේ.තිලාරත්න මහතා - 1956 ජනවාරි පළමුවෙනි දින සිට 1963 ජනවාරි පළමුවෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1963 - 1963 |
යූ.එස්.කාරියප්පෙරුම මහතා |
|
යූ.එස්.කාරියප්පෙරුම මහතා - 1963 ජනවාරි පළමුවෙනි දින සිට 1963 ජූනි පළමුවෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1963 - 1965 |
ඩී.එම්.සී.ඩබ්.අතුකෝරල මහතා |
|
ඩී.එම්.සී.ඩබ්.අතුකෝරල මහතා - 1963 ජූලි පළමුවෙනි දින සිට 1965 සැප්තැම්බර් පළමුවන දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1974 - 1991 |
ජී.එම්.ආර්.බණ්ඩාර මහතා |
|
ජී.එම්.ආර්.බණ්ඩාර මහතා 1974 වර්ෂයේ ජනවාරි මස පළමුවෙනි දින සිට 1991 වර්ෂයේ අප්‍රේල් මස පළමුවෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1991 - 1991 |
රෝහිත ජයසිංහ මහතා |
|
රෝහිත ජයසිංහ මහතා 1991 වර්ෂයේ අප්‍රේල් මස පළමුවෙනි දින සිට 1991 වර්ෂයේ ජුනි මස දහනවවෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1991 - 1991 |
ටී.බී.අතපත්තු මහතා |
|
ටී.බී.අතපත්තු මහතා 1991 වර්ෂයේ ජුනි මස විසිවෙනි දින සිට 1991 වර්ෂයේ ඔක්තෝබර් මස පමුවනි දින දක්වා කාලයක් පාසලේ ගරු වැඩ බලන විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1991 - 1998 |
ඩබ්.ආර්.ඒ.පී.ඒ.වරුසප්පෙරුම මහතා |
|
ඩබ්.ආර්.ඒ.පී.ඒ.වරුසප්පෙරුම මහතා 1991 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවෙනි දින සිට 1998 වර්ෂයේ මැයි මස හයවන දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
1998 - 2007 |
එච්.ඩී.විජේරත්න මහතා |
|
එච්.ඩී.විජේරත්න මහතා 1998 වර්ෂයේ මාර්තුමස හයවන දින සිට 2007 වර්ෂයේ දෙසැම්බර් මස තිසේක්වන දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
2008 - 2008 |
එන්.ඒ.ඒ.නිශ්ශංක මහතා |
|
එන්.ඒ.ඒ.නිශ්ශංක මහතා 2008 ජනවාරි මස පළමුවෙනි දින සිට 2008 වර්ෂයේ දෙසැම්බර් මස තිසේක්වන දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
2008 - 2010 |
ගාමිණී පියතිස්ස මහතා |
|
ගාමිණී පියතිස්ස මහතා 2008 වර්ෂයේ දෙසැම්බර් මස තිසේක්වෙනි දින සිට 2010 වර්ෂයේ පෙබරවාරි මස දොළොස්වෙනි දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
2010 - 2010 |
ජී.එම්.බිසෝ මැණිකේ මිය |
|
ජී.එම්.බිසෝ මැණිකේ මිය - 2010 දෙවෙනි මස පහළොස්වන දින සිට 2010 පස්වෙනි මස පළමුවන දින දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
2010 - 2018 |
එන්.ඒ.ඒ.නිශ්ශංක මහතා |
|
එන්.ඒ.ඒ.නිශ්ශංක මහතා 2010 වර්ෂයේ මාර්තු මස දහතුන් වෙනි දින සිට 2018 වර්ෂයේ හය වෙනි මස හත්වෙනි දින දක්වා කාලයක් නැවත වරක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කර ඇත. |
|
2018 - වර්තමාන |
එච්.එම්.පේමරත්න මහතා |
|
එච්.එම්.පේමරත්න මහතා 2018 වර්ෂයේ අප්‍රේල් මස හත්වෙනි දින සිට මේ දක්වා කාලයක් පාසලේ ගරු විදුහල්පතිතුමා ලෙස සේවය කරමින් පවතී. |






