පොත් ප්‍රදර්ශනය

IMG-20230911-WA0003.jpg
914a1158-9a7a-428b-ae8e-10f90b428e2d.jpg
පාසල ආරම්භ වූ දිනය 1948 ඔක්තෝබර් 01
පාසල රජයට පවරා ගත් දිනය 1962
ජාතික පාසලක් වූ දිනය 1999-01-01
පාසල් වර්ගය

1AB

පාසල් අංකය  18020
සංගණන අංකය 17234
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 07 රූඩ් 02 පර්චස් 12
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල 
කලාපය ඉබ්බාගමුව 
කොට්ඨාසය
නැලව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගනේවත්ත 
ග්‍රාම සේවක වසම
ගනේවත්ත 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය -
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 23
2023 නොවැම්බර්  මාසයට මුළු ශීෂ්‍ය ගණන 1462
2023 නොවැම්බර්  වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 83
පාසලේ වර්ණය මෙරුන්