06-07 අංශය හා 08-09 අංශය ලෙස අංශ දෙකක් අප පාසලේ ඇත.මෙම අංශ දෙකටම ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ එකම විෂය මාලාවකට අනුකුලවය.මෙහිදී මෙම ශ්‍රේණිවල අංශ ප්‍රධාන ලෙස ගුරුභවතුන් දෙදෙනෙකුද පත්කර ඇත.
- විද්‍යාව
- ගණිතය
- බුද්ධ ධර්මය
- සිංහල
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- පුරවැසි
- භූගෝලය
- සෞඛ්‍ය
- ප්‍රා.තා.කු
- දෙමළ
- නැටුම් / සංගීතය / චිත්‍ර / රංගකලා






