පොත් ප්‍රදර්ශනය

IMG-20230911-WA0003.jpg
914a1158-9a7a-428b-ae8e-10f90b428e2d.jpg

සොම් රැස් විහිදෙන සඳ සේ

කිතු රැස් දස දෙස පතුරා

දිනෙවා දිනෙවා සැමදා

ගනෙවතු විදුහල් මාතා

 

(දැය සනහාලන පින්බර දරුවන්

ජනිත කරන ගරු විදුහල් මාතා) //

නමදිමු නමදිමු බැති පිරි හදිනා

නිවහල් සිතුවිලි හදේ සපුරලා

සොම් රැස් විහිදෙන සඳ සේ....

 

(ධීර වීර දූ පුතුන් ඔබගෙ අප

වන්නෙමු ලක්මව පුබුදන සිරිලක) //

මවුනි ඔබේ නම ලකඹර දිනෙවා

යස කිතු ගොස දස දෙසේ පතුරලා

සොම් රැස් විහිදෙන සඳ සේ....