පොත් ප්‍රදර්ශනය

IMG-20230911-WA0003.jpg
914a1158-9a7a-428b-ae8e-10f90b428e2d.jpg

උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

අනිවාර්ය විෂයන්

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි 

පළමු කාණ්ඩය

  • දෙමළ
  • ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය

දෙවන කාණ්ඩය

  • සංගීතය
  • චිත්‍ර
  • නර්තනය
  • ඉංග්‍රීසි සාහිත්‍යය
  • සිංහල සාහිත්‍යය රසාස්වාදය
  • නාට්‍ය හා රංග කලාව

තෙවන කාණ්ඩය

  • කෘෂි හා ආහාර තාක්ෂණවේදය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ශිල්ප කලා
  • ගෘහ ආර්ථික විද්‍යාව
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
  • නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය