අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ඔක්තෝම්බර් මස දින ආරම්භ කළ අප විදු මෑණියන් පුරා වසර හැත්තෑපහක් මුළුල්ලේ නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.







