ගනේවත්ත
2023 නොවැම්බර් 15 සිට නොවැම්බර් 16 දක්වා දින දෙකක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත.ඒ සඳහා සහභාගී වන මෙන් ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
පාසල් සංවිධායක කමිටුව,
එස්.බී.හේරත් ජාතික පාසල.
හැත්තෑ පස්වන සංවත්සරයට සමගාමීව s.b. හේරත් ජාතික පාසලේ තාක්ෂණික අංශය මගින් සංවිධානය කරනු ලබන techno තාක්ෂණික ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස දෙවැනි හා තුන්වැනි දින පෙරවරු 9.3. සිට 4.00 දක්වා පැවැත්විණි.