1948/10/01 - 2023/10/01
පාසලට වසර 75 ක් සපිරීම වෙනුවෙන් පැවැත්වූ විශේෂ උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ P.A.S.P. ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යාලය ආදිශිෂ්‍ය රජරට විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සඳුන් පතිරණ තාගේ සම්භාව්‍ය සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 27 වන දින විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.
පුවත් හා විශේෂ අවස්ථා






